c/Foreign News • OIO.LK Posted 9 months ago Foreign News දකුණු සුඩානයේ හදිසි ප්‍රහාරයකින් අවම වශයෙන් 169ක් මරුට දකුණු සුඩානයේ සිදුවූ හදිසි ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 169 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙලා. සාම සාධක හමුදාව ඔවුන්ගේ කඳවුරුවලට ආසන්නයේ සිවිල් වැසියන් 1,000කට පමණ රැකවරණය සපයනවා. ඒ වගේම හදිසි වෛද්‍ය ප්‍රතිකාරත් ලබා දෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback