දකුණු කොරියාව පුරා සැරිසැරූ වෘකයෙක්ව අල්ලා ගැනීමට දවස් ගණනාවක් තිස්සේ දැඩි සෝදිසියක් කළා. මේක කොරියාවේ හැමෝම කතාබහට ලක්වුණ සිද්ධියක් වුණා විතරක් නෙවෙයි, මේක නිසා ‘meme coin’ එකක් පවා හැදුනා කියලයි ආරංචි. ඒ තරමටම මේක කට්ටියගේ ආකර්ෂණය දිනා ගත්තා.
📰 Source: Read More

Discussion & Feedback