මැක්ඇන්ඩෲ සහ ස්කොට් තෝර්න්ටන් කඩුලු තුන බැගින් දවා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණා. වික්ටෝරියානු කණ්ඩායම ලකුණු 196ක් හඹා යෑමේදී ලකුණු 37කට කඩුලු 7ක් දැවී ගොස් ඉතා අසීරු තත්ත්වයකට පත්වුණා. අවසානයේදී ඔවුන්ට ලකුණු 56කින් පරාජයට පත් වීමට සිදුවුණා.
📰 Source: Read More

Discussion & Feedback