ඉන්දියාව සහ දකුණු අප්රිකාව අතර පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේදී ලකුණු 76කින් දකුණු අප්රිකාව ජයග්රහණය කළා. ඉන්දියානු පිතිකරුවන් දවාගැනීමට දකුණු අප්රිකානු පන්දු යවන්නන් අනුගමනය කළ උපක්රම ඉතාමත් සාර්ථක වුණා. වරුන් ආරොන් පවසන්නේ, ‘පළමු ඕවරයේදීම කඩුල්ලක් දවාගැනීම දැන් පුරුද්දක් වෙලා’ කියලා.
📰 Source: Read More

Discussion & Feedback