ඉන්දියාව, සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කිරීමෙන් පසුව දකුණු අප්රිකාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. දැන් මාර්තු 1 වෙනිදා ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තියෙන්නේ අර්ධ අවසන් පූර්ව වටයට යන එක තීරණය කරන තරගයක්. ඒක හරිම තීරණාත්මක තරගයක් වෙයි.
📰 Source: Read More

Discussion & Feedback