c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News දකුණු අප්රිකාවේ හිටපු ආරක්ෂක ඇමතිතුමා අභාවප්රාප්ත වෙයි දකුණු අප්රිකාවේ හිටපු ආරක්ෂක ඇමති මොසියෝවා ලෙකෝටා මහතා අභාවප්රාප්ත වුණා. ඔහු හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතා සමඟ රොබින් දූපතේ සිරගතව සිටියා. ලෙකෝටා මහතා දකුණු අප්රිකාවේ නිදහස වෙනුවෙන් දිගු කලක් සටන් කළ අයෙක්. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback