c/Sports • OIO.LK Posted 8 months ago Sports දකුණු අප්රිකාවේ මංගල ක්රීඩකයාගේ සුපිරි දස්කම්, නවසීලන්තය තලා දමයි තරුණ ක්රීඩක මොකේනාගේ සුපිරි පිතිකරණය නිසා, දකුණු අප්රිකානු කණ්ඩායම නවසීලන්තයට එරෙහිව කඩුලු 7කින් ජයග්රහණය කළා. නවසීලන්තය ලබාදුන් ලකුණු 92ක ඉලක්කය පසුකර යමින් ඔවුන් මේ ජයග්රහණය ලබාගත්තේ ඉතාමත් පහසුවෙන්. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback