තරුණ ක්රීඩක මකෝනාගේ පිතිකරණය නිසා දකුණු අප්රිකාව නවසීලන්තයට එරෙහිව කඩුලු 7කින් ජයග්රහණය කළා. නවසීලන්තය ලබාදුන් ලකුණු 92ක ඉලක්කය පසුකර යමින් දකුණු අප්රිකාව පහසුවෙන්ම මේ ජයග්රහණය වාර්තා කළා. තරගය පැවැත්වුණේ මවුන්ට් මංගනුයි හිදී.
📰 Source: Read More

Discussion & Feedback