දකුණු අප්‍රිකාවේ ටැක්සි ව්‍යාපාරය තුළ පවතින තරඟකාරීත්වය නිසා ඇතිවූ ගැටුමකදී 14 හැවිරිදි දැරියක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ මේ ටැක්සි ව්‍යාපාරය තුළ ලොකු ප්රචණ්ඩත්වයක් තියෙනවා. මේක හරිම ලාභදායී ව්‍යාපාරයක් නිසා හැමෝම මේක පාලනය කරන්න බලන් ඉන්නවා.
📰 Source: Read More

Discussion & Feedback