දකුණු අප්රිකාවේ සමහර ප්රදේශවල ජනතාව සති ගණනාවක් තිස්සේ නළ ජලය නැතුව දුක් විඳිනවා. මේ නිසා අපරාධ කල්ලි ජල හිඟයෙන් උපරිම ප්රයෝජන ගන්නා බවට එරට වැසියන් චෝදනා කරනවා. ඔවුන් ජලය ලබා දෙන බව පවසමින් මුදල් වංචා කරන බවටත් චෝදනා එල්ල වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback