ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වසර අගදී ටෙස්ට් තරගයක් සහ එක්දින තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඊට අමතරව ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් තරග ඇතුළත් සම්පූර්ණ සංචාරයකට දකුණු අප්‍රිකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා.
📰 Source: Read More

Discussion & Feedback