දකුණු අප්රිකාවට එරෙහිව පැවැත්වෙන 20යි 20 තරගාවලියේදී නායකත්වය බෙදාගැනීමට මිචෙල් සැන්ට්නර් සහ ටොම් ලැතම් තීරණය කරලා තියෙනවා. ඒ වගේම ජේඩන් ලෙනොක්ස් සහ කටේන් ක්ලාක් කියන ක්රීඩකයින් දෙන්නා ඔවුන්ගේ පළමු 20යි 20 තරගාවලියට තේරී පත්වෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback