c/Sports • OIO.LK Posted 8 months ago Sports දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරග සඳහා කේලී නයිට් නවසීලන්ත කණ්ඩායමට කැඳවයි නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා කේලී නයිට්ව නම් කරලා තියෙනවා. වේග පන්දු යවන ක්‍රීඩිකාවක් වන ඇය මීට කලින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති 20යි 20 තරගාවලියේදී ජාත්‍යන්තරයට පිවිසුණා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback