නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා කේලී නයිට්ව නම් කර තිබෙනවා. වේග පන්දු යවන ක්‍රීඩිකාවක් වන ඇය මීට පෙර සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලියේදී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට පිවිසුණා.
📰 Source: Read More

Discussion & Feedback