ඔටාගෝ කණ්ඩායම වෙනුවෙන් ක්රීඩා කරන තෝමස් ඔ’කොනර්, ප්ලන්කට් ෂීල්ඩ් තරගාවලියේදී කඩුලු 13ක් දවා ගනිමින් පියා වන ෂේන් ඔ’කොනර්ගේ වාර්තාවද අභිබවා ගියා. මේක ඔහුගේ පවුලේ ඉතිහාසයේ විතරක් නෙවෙයි ඔටාගෝ කණ්ඩායමේ වාර්තා පොතේත් අලුත් පිටුවක් වුණා.
📰 Source: Read More

Discussion & Feedback