බීබීසී පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වන ඊබ්‍රාහිම් අසීසි පවසා ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේ අයිතිය තීරණය කරන්නේ ඉරානය බවයි. මෙම තීරණාත්මක නැව් මාර්ගය සම්බන්ධයෙන් පාලනය කිසිදා අත්හරින්නේ නැහැයි ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback