c/Local News • OIO.LK Posted 6 months ago Local News තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ගිලී තරුණයන් තිදෙනෙක් ජීවිතක්ෂයට තෙල්දෙණිය පොලිස් වසමේ බඹරගල පන්සල් ප්රදේශය ආසන්නයේ පිහිටි වික්ටෝරියා ජලාශයේ නාන්නට ගිය තරුණයන් තිදෙනෙක් අවාසනාවන්ත ලෙස දියේ ගිලී මිය ගොස් තිබේ. මෙම ඛේදජනක සිදුවීම ප්රදේශයේ විශාල කම්පනයක් ඇති කර තිබේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback