තුෂාර කියන ක්‍රීඩකයාට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වෙන්න බැරි වුණ නිසා 2026 IPL තරගාවලියේදී Royal Challengers Bangalore (RCB) කණ්ඩායමට සෙල්ලම් කරන්න අවසර ලැබිලා නෑ. ඒ වගේම, මතීෂ පතිරණ (KKR) සහ වනිඳු හසරංග (LSG) කියන ක්‍රීඩකයින් දෙන්නත් තාම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වලට සහභාගී වෙලා නෑ.
📰 Source: Read More

Discussion & Feedback