c/Local News • OIO.LK Posted 6 months ago Local News තුර්කි ගුවන් යානයක් නේපාලයේ ගුවන් තොටුපළේදී ගිනි ගනී තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නේපාලයේ ප්රධාන ගුවන් තොටුපළට ගොඩබසින විට ගිනිගෙන තිබෙනවා. වාසනාවකට කිසිවෙකුටත් තුවාල සිදුවී නැහැ. මේ සිද්ධිය නිසා ගුවන් තොටුපළේ කටයුතු ටික වේලාවකට නතර කරන්න සිද්ධ වුණා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback