තුර්කියේ පාසලක සිසුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් සිසුන් ඇතුළු නව දෙනෙකු මියගොස් තවත් 13 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. මේ සිද්ධිය සිදුවුණේ දින දෙකක් ඇතුළත තුර්කියේ පාසලක සිදුවූ දෙවන වෙඩි තැබීමේ සිද්ධිය ලෙසයි වාර්තා වෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
📰 Source: Read More

Discussion & Feedback