තුර්කියේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් අට දෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්වෙලා. අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මුස්තාෆා සිෆ්සි මහතා මේ බව තහවුරු කළා. මේ සිද්ධිය, දවස් දෙකක් ඇතුළත තුර්කියේ පාසලක සිදුවූ දෙවන වෙඩි තැබීම ලෙසයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback