තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඊශ්රායල කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක් සිදුවෙලා. මේකෙන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා, තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුවෙලා කියලයි ආරංචි වෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් ලැබී නැහැ.
📰 Source: Read More

Discussion & Feedback