c/Local News • OIO.LK Posted 6 months ago Local News තායිලන්තය සංචාරකයින්ට වීසා රහිත රැඳී සිටීමේ කාලය අඩු කරයි තායිලන්ත කැබිනට් මණ්ඩලය රටවල් 90කට වැඩි ගණනක සංචාරකයින් සඳහා වීසා රහිත ප්රවේශ ක්රමයේ රැඳී සිටීමේ කාලය විශාල ලෙස අඩු කිරීමට අනුමැතිය ලබා දී ඇත. මෙම නව ප්රතිපත්තිය සමඟ සංචාරකයින්ට දින 30ක් වෙනුවට දින 15ක් පමණක් රැඳී සිටීමට හැකි වේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback