තායිලන්තයේ සංචාරක උද්‍යානයකදී කොටින් 72 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මියගිය කොටින්ගේ සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු කැනයින් ඩිස්ටෙම්පර් වෛරසය (canine distemper virus) වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත්, මෙම වෛරසය පැමිණියේ කොහෙන්දැයි තවමත් තහවුරු කරගෙන නැහැ.
📰 Source: Read More

Discussion & Feedback