තායිලන්තයේ, උතුරු පළාතේ චියැං මායි නගරයේ ජනප්‍රිය සංචාරක උද්‍යානයකදී කොටින් 72 දෙනෙකු පමණ මියගිය සිද්ධියක් සම්බන්ධයෙන් බලධාරීන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කොටින්ගේ මරණයට හේතුව කුමක්දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වෙන්නේ. මේ සිද්ධිය නිසා සංචාරකයන් අතර දැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback