c/Local News • OIO.LK Posted 6 months ago Local News තායිලන්තයෙන් මත්ද්‍රව්‍ය ගෙනාවේ 23 නමක් රිමාන්ඩ් කෙරේ තායිලන්තයෙන් ක්‍රෂ් සහ හෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු භික්ෂුන් වහන්සේලා 23 නමක් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් කිරීමට නියම කෙරුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව පොලිසිය සඳහන් කළා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback