ඇමරිකාව තවත් රටවල් 12 කින් වීසා ගන්න අයගෙන් ඩොලර් 15,000ක් දක්වා මුදලක් බැඳුම්කරයක් ලෙස තැන්පත් කරන්න යනවා. මේකෙ අදහස තමයි වීසා කාලය ඉවර වුණාම ඒ අය ආපහු රට යවන්න ඕන නිසා ඒකට අවශ්‍ය මුදල් හොයාගන්න එක. වැඩි විස්තර දැනගන්න දිගටම රැඳී ඉන්න.
📰 Source: Read More

Discussion & Feedback