c/Local News • OIO.LK Posted 7 months ago Local News තලංගමයේ චීන වංචා මධ්‍යස්ථානයක් වටලයි; 37ක් අත්අඩංගුවට තලංගම ප්‍රදේශයේ පිහිටි පරිගණක වංචා ජාලයක් පවත්වාගෙන ගිය චීන ජාතිකයින් 37 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවක්ද සිටින බව සඳහන්. මෙම පිරිස පරිගණක ආශ්රිත වංචා සිදුකර ඇති බවටයි සැක කරන්නේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback