c/Local News • OIO.LK Posted 8 months ago Local News තරුණ නිළියකට රන් මාලයක් සම්බන්ධයෙන් ක්රිකට් ක්රීඩකයෙකු දුන් පැමිණිල්ලකට ඇප තරුණ නිළියක් ඊයේ කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැරියා. ඇයව අත්අඩංගුවට ගෙන තිබුණේ ක්රිකට් ක්රීඩකයෙක් ගොනුකළ පැමිණිල්ලක් අනුවයි. සිද්ධිය වෙලා තියෙන්නේ රන් මාලයක් සම්බන්ධව ඇතිවූ ආරවුලක් නිසා බව වාර්තා වෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback