හෝම් ලෑන්ඩ්ස් ආයතනය ඩොලර් මිලියන 300ක වටිනාකමින් යුත් සෙන්ට්‍රල් පාර්ක් බුලේවාර්ඩ් පෝට් සිටි කොළඹ නම් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය එළිදක්වනවා. මෙම උත්සවය ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සමාගම පවසනවා.
📰 Source: Read More

Discussion & Feedback