විපක්ෂ මන්ත්රී හර්ෂ ද සිල්වා ශ්රී ලංකා රුපියලේ වටිනාකම පහත වැටීම ගැන කනස්සල්ල පළ කර තිබෙනවා. ඩොලර් ගාන ඉහළ යාමට බලපාන ප්රධාන හේතු කිහිපයක් ඔහු පෙන්වා දී තිබෙනවා. ආර්ථික අර්බුදය හමුවේ මෙම තත්ත්වය තවදුරටත් පාලනය කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
📰 Source: Read More

Discussion & Feedback