ඇමෙරිකානු රජයේ කොටසක් වහලා දාලා තියෙන නිසා ගුවන් තොටුපොළවල ආරක්ෂක නිලධාරීන්ට පඩි ගෙවන්න බැරිවෙලා. ඒක නිසා ගොඩක් අය ගුවන් තොටුපොළවල පැය ගාණක් පෝලිම්වල ඉන්න වෙනවා. දැන් ට්රම්ප් කියනවා ICE නිලධාරීන් ගුවන් තොටුපොළවල ආරක්ෂක වැඩවලට උදව් කරනවලු.
📰 Source: Read More

Discussion & Feedback