c/Foreign News • OIO.LK Posted 8 months ago Foreign News ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව ඇමරිකාව පුරා විරෝධතා රැළි ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්රදේශවල ‘නෝ කිංග්ස්’ විරෝධතා සංවිධානය කර තිබුණා. මේ අතරේ, ප්රධාන විරෝධතාවක් මිනසෝටා ප්රාන්තයේ පැවැත්වුණා. එහිදී ජනප්රිය ගායක බෲස් ස්ප්රින්ග්ස්ටීන් මහතාද සහභාගී වී, විශාල පිරිසක් අමතා ගීත ගායනා කළා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback