හැරී පෝටර් චිත්රපට මාලාවේ ඩැනියෙල් රැඩ්ක්ලිෆ්ගේ ද්විත්ව නළුවා වූ ඩේවිඩ් හෝම්ස්, ‘ඩෙත්ලි හැලෝස්’ චිත්රපටයේ රූගත කිරීමකදී සිදුවූ අනතුරකින් කොන්ද පණ නැති වුණා. දැන් ඔහු ඒ දුක්බර අත්දැකීම ඇසුරෙන් වේදිකා නාට්යයක් නිර්මාණය කරනවා. මේ නාට්යය ‘ද බොයි හු ලිව්ඩ්’ නමින් හැඳින්වෙන අතර, හැරී පෝටර් කතා මාලාවේ පළමු පොතේ පළමු පරිච්ඡේදයෙන් එය ලබාගෙන තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback