සුප්රකට Sundance චිත්රපට උළෙලේදී ප්රදර්ශනය වූ ‘The Shitheads’ විකට චිත්රපටිය ඇමරිකාවේ IFC සමාගම සමග ගිවිසුමකට එළඹ තිබෙනවා. ඩේව් ෆ්රැන්කෝ සහ ඔ’ෂී ජැක්සන් ජූනියර් ප්රධාන චරිත නිරූපණය කරන අතර කීර්නන් ෂිප්කා, නිකලස් බ්රෝන්, පීටර් ඩින්ක්ලේජ් වැනි නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. මේක මේකෝන් බ්ලෙයාර් විසින් ලියලා, අධ්යක්ෂණය කරලා, නිෂ්පාදනය කරපු තුන්වෙනි චිත්රපටියයි.
📰 Source: Read More

Discussion & Feedback