අද වෙනකොට ‘ඩෙවිල් වීයර්ස් ප්‍රාඩා 2’ චිත්‍රපටිය 2006 දී තිරගත වුනු මුල් චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා අභිබවා යනවා. ඊයේ වෙනකන් ඩේවිඩ් ෆ්‍රැන්කල් අධ්‍යක්ෂණය කළ, මේරිල් ස්ට්‍රීප්, ඈන් හැත්වේ, එමිලි බ්ලන්ට් සහ ස්ටැන්ලි ටුචි රංගනයෙන් දායක වුනු චිත්‍රපටිය ලෝක ව්‍යාප්තව ඩොලර් මිලියන 324ක් උපයාගෙන තියෙනවා. ඇමරිකාවේ පළමු සතියේදී ඩොලර් මිලියන 101.8ක් සහ විදේශයන්හිදී ඩොලර් මිලියන 222.2ක් උපයාගෙන තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback