දකුණු අප්රිකාව වෙනුවෙන් ඩර්ක්සන් සහ රේනෙක් විශිෂ්ට පිතිකරණයක් පෙන්නුවත්, මැදදී ලකුණු ලබා ගැනීමේ වේගය අඩු වීම නිසා ඔවුන්ට ලබා ගත හැකි වුනේ ලකුණු 149ක් පමණයි. ඒක නිසාම නවසීලන්තය මේ තරගය පහසුවෙන්ම ජයග්රහණය කරලා තරගමාලාවේ පෙරමුණට ආවා.
📰 Source: Read More

Discussion & Feedback