දැන් ඩෙනිස් ක්වේඩ් මතක් කරන්නේ ‘The Parent Trap’ චිත්රපටය ගැන. ඔහු කියන විදියට ලින්ඩ්සේ ලෝහාන් පොඩි කාලෙදිම ඒ චරිතය හොදටම කලා. 1998 දී තිරගත වුන මේ චිත්රපටියේදී ලෝහාන් නිවුන් සහෝදරියන් වන ඇනී සහ හැලීගේ චරිත නිරූපණය කලා. ක්වේඩ්ට හිතුනලු රංගනයෙදිම ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා.
📰 Source: Read More

Discussion & Feedback