ඩිස්කවරි නාලිකාවේ ‘ඩෙඩ්ලියේස්ට් කැච්’ වැඩසටහනේ රූගත කිරීම් වලදී කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් වු 25 හැවිරිදි ටොඩ් මෙඩෝස් මියගොස් තිබෙනවා. ඔහු බෙරිං මුහුදේ කකුළුවන් ඇල්ලීමේ නිරතව සිටියදී, රූගත කිරීම් සිදුකළ ‘ඇලූෂියන් ලේඩි’ නමැති යාත්රාවේදී 25 වැනිදා මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback