ජනප්රිය ගායිකා ඩුවා ලිපා, සැම්සුන් රූපවාහිනී පෙට්ටිවල ඇගේ ඡායාරූපයක් අවසරයකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 15ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කරලා තියෙනවා. ඇගේ නීතිඥ කණ්ඩායම කියන විදියට ඩුවා ලිපාගේ මුහුණේ ඡායාරූපයක් සැම්සුන් රූපවාහිනී පෙට්ටිවල පාවිච්චි කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback