c/Local News • OIO.LK Posted 6 months ago Local News ඩුබායි ගුවන්තොටුපළ ව්‍යාපෘතියට ශ්‍රී ලාංකිකයන් 2000ක් බඳවා ගන්නවාද? ඩුබායි හි චයිනා හාබර් ඉන්ජිනියරින් එල්එල්සී (CHEC) ආයතනය ශ්‍රී ලාංකික සේවකයන් 2000ක් බඳවා ගැනීමට සැලසුම් කරනවා. ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා මෙම බඳවා ගැනීම සිදු කෙරෙන බව වාර්තා වෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback