ඉරානයේ ප්‍රහාර හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට සුළු හානි සිදුවී ඇති අතර පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම ප්‍රහාරය හේතුවෙන් සුඛෝපභෝගී හෝටලයකට ද හානි සිදුවී ඇති බව වාර්තා වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉක්මනින්ම බලාපොරොත්තු වන්න.
📰 Source: Read More

Discussion & Feedback