හිරේ ඉන්න ෂෝන් ‘ඩිඩි’ කොම්බ්ස් ට අද තවත් නරක ආරංචියක් ලැබුණා. එයා NBCUniversal සමාගමට එරෙහිව ගොනු කරලා තිබූ ඩොලර් මිලියන 100ක අපහාස නඩුවක් නිව්යෝර්ක් උසාවියකින් ප්රතික්ෂේප කරලා. මේක ඩිඩිගේ පැරණි නඩුවක්, නමුත් තීන්දුව එනකම් එයා බලාගෙන හිටියා. දැන් බලමු එයාගේ අනිත් නඩු වල තත්ත්වය කොහොමද කියලා.
📰 Source: Read More

Discussion & Feedback