ග්ලූස්ටර්ෂයර් වෙනුවෙන් ක්රීඩා කරන විදෙස් තරුව ඩී’ආර්සි ෂෝර්ට් පන්දු 34කදී ලකුණු 63ක් පහර දුන්නා. ඔහුගේ දස්කම් නිසා ග්ලූස්ටර්ෂයර් පන්දුවාර 5.5ක් ඉතිරිව තිබියදී ලකුණු 138ක ඉලක්කය පසු කළා. මෙම පරාජයත් සමඟ සොමර්සෙට් පිලට පිට පිට තුන්වැනි පරාජය විඳින්න සිදු වුණා.
📰 Source: Read More

Discussion & Feedback