ඩිස්නි සමාගම ඔවුන්ගේ නව ප්රධාන විධායක නිලධාරී ජොෂ් ඩී’අමරෝ යටතේ සේවකයන් 1000ක් පමණ ඉවත් කිරීමට තීරණය කරලා. මේක තමයි අලුත් CEO පත්වුනාට පස්සේ ගන්න තීරණය කරපු මුල්ම සේවක කප්පාදුව. දැනට ඩිස්නි සමාගමේ සේවක සංඛ්යාව දෙලක්ෂ තිස් දහසකට වැඩියි.
📰 Source: Read More

Discussion & Feedback