යහියා අබ්දුල්-මතීන් II සහ ශ්රීමත් බෙන් කිංස්ලි රංගනයෙන් දායක වන ඩිස්නි+ හි කොටස් අටකින් සමන්විත නව කතා මාලාව වන ‘වොන්ඩර් මෑන්’ කතාව ඇත්තටම පටන් අරන් තියෙන්නේ විහිළුවක් විදියටලු. මේක කොහොමද පටන් ගත්තේ කියල Deadline Contenders TV සාකච්ඡාවකදී විධායක නිෂ්පාදක ඩෙස්ටින් ඩැනියෙල් ක්රෙටන් හෙළි කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback