c/Local News • OIO.LK Posted 6 months ago Local News ඩිජිටල් චැම්පියන්වරුන් ලෙස රාජ්ය නිලධාරීන් 400ක් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවයි රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්රධාන අංගයක් ලෙස, රාජ්ය සේවයේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල් චැම්පියන්වරුන් 400ක් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇත. මෙම නිලධාරීන් ඩිජිටල් පරිවර්තනයේ පෙරමුණ ගෙන කටයුතු කරනු ඇත. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback