පැරමවුන්ට් සමාගම විසින් ‘ජී.අයි. ජෝ’ චිත්රපට දෙකක් සඳහා වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. එකක් රචනා කරන්නේ ඩැනී මැක්බ්රයිඩ්, තව එකක් මැක්ස් ලැන්ඩිස්. මේක ට්රාන්ස්ෆෝමර්ස් චිත්රපට වගේම තවත් ව්යාපෘති ගොඩක් එක්ක පැරමවුන්ට් සමාගමේ අලුත්ම වැඩක්.
📰 Source: Read More

Discussion & Feedback