එංගලන්ත ක්රීඩිකාවක් වන ඩැනී ගිබ්සන් කාන්තා හන්ඩ්රඩ් තරගාවලියේ සන්රයිසර්ස් ලීඩ්ස් කණ්ඩායමේ නායිකාව ලෙස පත් කර තිබෙනවා. ඇය හන්ඩ්රඩ් වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවි වූ ක්රීඩිකාව වන අතර, රුපියල් ලක්ෂ 19කට ඇයව අත්පත් කර ගැනීමට සමත් වුණා.
📰 Source: Read More

Discussion & Feedback