ඩාන්සින්ග් විත් ද ස්ටාර්ස් නැටුම් තරඟාවලියෙ 35 වැනි සීසන් එකත් එනවා. මේ සැරේ තරඟ කරන්න ඉන්න අයගෙ නම් දැනටමත් එළියට ඇවිත්. ට්රේටර්ස් සහ ලව් අයිලන්ඩ් වලින් ආපු මෝරා හිගින්ස් සහ සමර් හවුස් තරුවක් වන සියාරා මිලර් තමයි මේ සැරේ ඩාන්සින් වලට එන්නෙ.
📰 Source: Read More

Discussion & Feedback